Discussion on the Book January 23rd

දෙවන නිහඬ අණ බෙරය


කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය, එසේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරියගේ මංගල පොත, ‘රතිය විදු ඇසින්’ ඔබ අතට පත් වුණේ 2012 සැප්තැම්බර 23 දාය.

දැන් මේ පොත ගැන ගැඹුරින් කතිකාවත් ඇරඹීමට සුදුසු කාලය එළැඹෙමින් පවතියි. මෙහි මුල් පියවර ලෙසින්  2013 අවුරුද්දේ ජනවාරියේ 23වනදා, බදාදා, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ මුල්වීමෙන් ‍පොඩි හමුවක් පවත්වන්නයි යන්නේ.


මෙන්න විස්තර:


හමුව:
රතිය විදු ඇසින් බැලීමට මහේෂ් රාජසූරිය සමත් වීද? ?ඔහුගේ එම උත්සාහය කියවන්නාගේ දිවියට අරුතක් එක් කළේද?


අරමුණ:
රතිය විදු ඇසින් පොත ගැන විචාරශීලී කතිකාවතක් ඇරඹීම


තැන:
කොළඹ 7 බුලර්ස් පටුමගේ අංක 37/27 දරන තැන පිහිටි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංග‍මයේ ශ‍්‍රවණාගාරයේදී


වෙලාව:
සවස 3:30 සිට සවස 5:30 දක්වා

ඔබේ පැමිණීමත් කතිකාවතට දායක වීමත් බලාගෙනයි මේ ඇරයුම එන්නේ.

කතාබහට එකතු වෙන්න පුළුවන් තව කවුරුහරි ඉන්නවනම් එක්කරන් එන්න.

ආයුබොවන්,

– ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංග‍මය

Human Sexuality: A Scientific Approach


A book in Sinhala by Mahesh Rajasuriya, Senior Lecturer, University of Colombo and Consultant Psychiatrist, National Hospital of Sri Lanka.

More than three months down the road from its official launch the Sri Lanka Family Planning Association organises a discussion on the book on Wednesday, 23rd January 2013 from 3:30 to 5:30 pm at their Auditorium at 37/27 Bullers Lane, Colombo 7.

Your participation would be greatly appreciated. This is an open invitation for all who wish to join the discussion.

– Sri Lanka Family Planning Association

Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound